Costa – සූර පප්පා Soora Pappa

Costa – සූර පප්පා Soora Pappa Lyrics, Letra:
“මේ ඉන්නේ වෙද පප්පා වෙද පප්පා මෙයා හදන මැජික් අරිෂ්ට බලයෙන් මැජික් අරිෂ්ට මැ මැ මැජික් අරිෂ්ට බලයෙන්…..”

“ඔයා පොඩි කාලේ අරිෂ්ට කල්දේරමට වැටිලා තියෙනවා කියලා….”

“නෑ නෑ ඕන නෑ බෑම තමයි හැමදාම නෑ බෑ කල්දේරමට වැටිලා තියෙනවා බම්බුව!”

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

වගේ එන්නෙ ඌ බං sonic
ගහලා ඉද්දි මම මචං gin and tonic
මේක මරු මල්ලී වෙන්ඩ එපා panic
කොලටි බඩු මේවා වගේ විනිල් මැණික්

“ඒකාන්තයෙන්ම කනවා කනවා කටවහන් යනවා”

ලයිසන් නෑ
මම යන්නේ හඳේ පයින්
වලි එද්දී මම ඉන්නේ වෙලා අයින්
බීලා වගේ කේස් නෑ වෙලා වයින්
ගමේ ගෑනු කියයි කොස්තා අනේ ඔයා හරි kind

ගස් උඩ ඉදන් සිග්නල් දීපං කෑකෝ පප්පා
පොලිස් වාහනේ එයි බං දැන් පස්සෙන් පෙනේ පුප්පං
සූර පප්පා උනත් දුවන්නේ බං රෙද්ද උස්සං
පස්සේ හංගන් දස්කමි විස්කම් පාලා පල්ලම් බස්සාං

“කෑවායින් කෑවෙ නෑ මෙහෙම කෑමක්”

ඔලිම්පික් වගේ පනින්නේ අල්ලද්දී බඩු
උසේන් බොල්ට් hundred meters රෙකෝඩ් දැන් බං කුඩු
පණ බයයි ඕනෙ කොල්ලෙක් බල්ලෙක් කන්ඩ නඩු
සල්ලි නෑ, බඩුත් නෑ, දැන් බං ඒකයි අඩු

නුඹ ජිම් පප්පා
මම සූර පප්පා
හංදියේ වීල් එකේ අයියා තමා බං වෙද පප්පා
බූලියේ නෑ අරිෂ් ටෙ උගේ ඇත්තේ පැක් වල කංසා
ඒවා ගහලා චින්ති වගේ පැණි රස දිව ගෑවා ඒ

වගේ එන්නෙ ඌ බං sonic
ගහලා ඉද්දි මම මචං gin and tonic
මේක මරු මල්ලී වෙන්ඩ එපා panic
කොලටි බඩු
මේවා වගේ විනිල් මැණික්

“මං කිව්වා නේද මෙහෙම වෙයි කියලා”
Letra lyrics lyric letras versuri musiek lirieke tekstet paroles

%d blogueiros gostam disto: