Costa x Niklesha Costa – Sudu Nangi සුදු නංගි

Costa x Niklesha Costa – Sudu Nangi සුදු නංගි Lyrics Letra:
වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
දැක්කේ මම බුරිය නුඹේ

පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත
මම ආදරේ කරන්න ඕනේ කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑනෙ තව
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්ඩ හරි කාලේ දැන්

කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
බොන්නෑ ආයේ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු මං
දත් නෑ බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මාගේ
පස්සෙන් පස්සට යන්නෑ දෙනකොට මං

කට ඇරියොත් මල්
ගඳ ගහනවා ගල්
අදත් බීලා නේද අයියේ උඹ දැන්
එන විදිහෙන් දැක්කේ මම
වැනි වැනි ආපු රඟ
බිව්වොත් දෙන්නෑ මේ ඇඟිල්ල නම්

මම වැදගත් පවුලක
හැදිච්ච ගෑනු ළමයෙක්
හරකබාන වතුපිටි ඇත්තේ මට දැන්
මාව බැන්දොත් අයිති වෙනවා ඒ සැම
මාව බැන්දොත් අයිති වෙනවා මේ ගම

වැනි වැනි ආවේ මං
බීලා නෙවෙයි ගල්
ඉන්නේ මං ගහලා මල්
ෂැහ්, වැරදුනා, ගහන්නෑ මල්

ඉඳගෙන මං කැඩුවේ බං සල්
ඇරියේ මං උඩ සරුංගල්
කට ගඳගැහුවට මගේ
අරක්කු නෙවේ බං
මං බිව්වේ බං ගල්

ෂැහ්, මං බිව්වේ නෑ ගල්
කියවයි මගේ කට දැන් වල්පල්
දැකලා නංගී උඹේ සුදු ගල්
සොරි සොරි, නංගියේ මං හරි වල්

අලියෙක් වගේ බං මං
කරගමු මගුලක් අද දැන්
නැගලා කරත්තේ මගේ දැන්-
පැදපං එලිවෙනකන් අද, jaah

අයියේ උඹේ ප්රෝඩා
නෑ නේ ඕනා
මගෙන් ගුටි නෝකා
යෙන්න පෝඩා
උඹ වගේ සෝඩා
Hay, ඇරියොත් හෝ ගා
කට බෝමා
වැඩකිඩ ප්රෝඩා

වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
දැක්කේ මම බුරිය නුඹේ

පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත
මම ආදරේ කරන්න ඕනේ කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑනෙ තව
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්ඩ හරි කාලේ දැන්

කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
බොන්නෑ ආයේ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු මං
දත් නෑ බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මාගේ
පස්සෙන් පස්සට යන්නෑ දෙනකොට මං

Letra lyrics lyric letras versuri musiek lirieke tekstet paroles

Costa x Izzy – යක්ෂ දේව ඝන Yaksha Dhewa Gana
යක්ෂ දේව ඝන Yaksha Dhewa Gana - Costa x Izzy Lyrics, Letra: ඉන්න එදා අපි සෙට් වෙලා බෝතල් නෑ පන්දම් එක්රොක් වෙලා මල් සුවඳින්.. මල් සුවඳින්.. දැක්ක ...
Costa x Nikz – NIKES NIKES
Costa x Nikz - NIKES NIKES Lyrics, Letra: A letra desta musica não foi encontrada, Envie no formulário abaixo! Letras2.com PT - Letra lyrics ...
Costa – Ficción feat. BEBE
Lyrics, Letras da Musica Ya hace dos meses que no quieres ver cierro los ojos y te siento en frente unos talegos te cambias la ...
Costa x J Princce – Aaah ආආහ්
https://www.youtube.com/watch?v=i7Dk3tdTUJ8 Costa x J Princce - Aaah ආආහ් Lyrics, Letra: Check out the lyrics of the full song with official video to listen to, Learn ...
Costa – Je suis Ali
Je suis Ali - Costa Lyrics, Letra: Je suis Ali en magrebi en vida loca in salah ets cést la vie Je suis Ali en magrevi en vida ...
Costa – Halloween
Halloween - Costa Lyrics, Letra: Ya he forrado el armario con tu piel de serpiente Con los ojos cerrados evito el accidente A tortas con tus besos ...
Costa x Blaze – පිණි කැට Pini Kata
Costa x Blaze - පිණි කැට Pini Kata Lyrics, Letra: Song lyrics not found: Submit the lyrics of this song. In the ...
Costa x Nikz – NIKES NIKES
Costa x Nikz - NIKES NIKES Lyrics, Letra: A letra desta musica não foi encontrada, Envie no formulário abaixo! Letras2.com PT - Letra lyrics ...
Costa – සූර පප්පා Soora Pappa
Costa - සූර පප්පා Soora Pappa Lyrics, Letra: "මේ ඉන්නේ වෙද පප්පා වෙද පප්පා මෙයා හදන මැජික් අරිෂ්ට බලයෙන් මැජික් අරිෂ්ට ...
Costa x J Princce – Aaah ආආහ්
https://www.youtube.com/watch?v=btUwjIQKYc4 Costa x J Princce - Aaah ආආහ් Lyrics, Letra: Check out the lyrics of the full song with official video to listen to, Learn ...
%d blogueiros gostam disto: