Kadiyo Diyo – කඩියෝ ඩියෝ Lyrics

Kadiyo Diyo – කඩියෝ ඩියෝ | Lyrics | Nalin Perera Letra Nalin Perera Kadiyo Diyo – කඩියෝ ඩියෝ | Lyrics
කඩියෝ ඩියෝ ඩියෝ
වෙන්න එපා ළිංමැඩියෝ
පිපියෝ පියෝ පියෝ
මල්වාගේ ගැටිස්සියෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ

එල්ලං මුණ මොකෝ – හිනා නැතුව අට පට්ටං
දෙන්නං රහට රහයි – අබු නානගෙ වටලප්පන්
ඉල්ලං ගේමට රෙඩි – හැමදේටම හිත ෆිට් මං
කුට්ටන් පොකුනෙ නාමු – මම කිං නුඹ මට සෙට් නං

කඩියෝ ඩියෝ ඩියෝ

ලැවිනිය බීච් එකේ – හඳ අල්ලා ගමුද හිටං
තරු සැණකෙළි කවදත් – එළිවෙනතුරු ලඟනෙ මචං
වටකරගෙන විසිතුරු යමු – හුරතල් ගමනපටං
රැප සැප ක්ලැසික් රෙගේ – බයිලෙ දමා හොඳට නටං

කඩියෝ ඩියෝ ඩියෝ …

Lyrics, Letras, Paroles, Deutsche, Letras, Testi,Тексты, Texty, Norske, Текстови, Versuri, Persian, Liricí, Lirik, Nederlandse, Tagalog

Advertisement

Mais Letrasas

Categoria

Roro Harb – Asmar Nutella Lyrics

Roro Harb - Asmar Nutella (...

Feid – Alakran Lyrics

Feid - Alakran ( Lyrics) Letra...

蕭敬騰 Jam Hsiao 《白夜》 Lyrics

蕭敬騰 Jam Hsiao 《白夜》 Lyrics ...

Velet – Umudunu Kesme Lyrics

Velet - Umudunu Kesme ( Lyrics...

Chi Pu | HOA DƯỚI MẶT TRỜI Lyrics

Chi Pu | HOA DƯỚI MẶT...

D Voice Ft Zuchu – BamBam Lyrics

D Voice Ft Zuchu - BamBam...

Elgrandetoto – LIKE THAT Letra

Elgrandetoto - LIKE THAT (Ft. Oxlade)...

Wegh – Yağsın Dünya Üstüme Lyrics

Wegh - Yağsın Dünya Üstüme (...

Nazan Öncel – Esme Lyrics

Nazan Öncel - Esme Letra netd...

တပင်တိုင်မင်း – Anonimus Lyrics

တပင်တိုင်မင်း - Anonimus ( ...

Гио Пика, Кравц – От любви Lyrics

Гио Пика, Кравц - От любви...

Elgrandetoto – 27 Letra

Elgrandetoto - 27 (Album 27) Letra...