No menu items!
More

    Lyrics Rosamalata 2 (රෝස මලට 2) – Tharidu Dilshan

    Rosamalata 2 (රෝස මලට 2) – Tharidu Dilshan Lyrics
    ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
    පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු උනේ ඔබමයි
    රෝස මලට මගේ ආදරෙ කල හැට් දන්නවනම් හෝ….
    යන්නෑ ඔයා මේ දුක මා ලග තියා

    මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති
    අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති…//

    සිහින මියදිලා හදම නැවතිලා මතකේ පාරා
    අන්සතු හැගුමක් සිතට දැනෙනවා ඔබ ගැන සිහිවිලා
    දෛවෙ හරස් ව් ඔයත් වෙනස් ව් ගිය හැට් දාලා
    නැවතුන හදකට හුස්ම දෙන්න බෑ හදවත මගෙ මැරිලා

    මට හිමි නැතිව ඇති වෙන කාට අයිති ඇති
    අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති…//

    එකම කුඩය යට වැස්සක තෙම් තෙමි ගිය හැට් අපි දෙන්නා
    පිනි කැට වැට්ලා රෝස කම්මුලේ මතකයි මම සිම්බා
    දෙදෙනා ගිය මග අද මම විතරක් තනියම අද යනවා
    හමුවුන තැන් වල අපේ මතකයන් සිත මගේ පාරනවා

    ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
    පුන්ච් දේටත් රන්ඩු කරන්නට පුරුදු වුනේ ඔබමයි
    රෝස මලට මගේ ආදරෙ කල හැටි දන්නවනම් හෝ….
    යන්නෑ ඔයා මේ දුක මා ලග තියා

    මට හිමි නැතිව ඇති වෙනකාට අයිති ඇති
    අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව ඇති ..//
    Lyrics, Letras, Paroles, Deutsche, Letras, Testi,Тексты, Texty, Norske, Текстови, Versuri, Persian, Liricí, Lirik, Nederlandse, Tagalog

    Advertisement

    TULI – Serpiente Letra

    TULI - Serpiente ( Letra ) Letras, Lyrics: TULI...

    Tink – 40x Lyrics

    Tink - 40x ( Lyrics ) Letra Tink ...

    THERION – Ruler Of...

    THERION - Ruler Of Tamag ( Lyrics ) |...

    Trippie Redd – Pepe...

    Trippie Redd – Pepe Lit ( Lyrics ) Letra...

    Trippie Redd – Moncler...

    Trippie Redd – Moncler Coat ( Lyrics ) Letra...

    Trippie Redd – Psychotic...

    Trippie Redd – Psychotic Lunatic ( Lyrics ) Letra...