Home / POP / Randhir x Ravi Jay – Nauka
Randhir x Ravi Jay – Nauka

Randhir x Ravi Jay – Nauka

 Notify Problem At Video

Nauka – Randhir x Ravi Jay
Lyrics, Letra:
මගෙ ලෝකය නුඹයි
හිස මඟෙ පිරිමැද කිව්වෙ නුඹ තමයි
දිනෙන් දින
ඒ අත වෙනතක යන බව දැනගෙන කැලඹුනෙ..
පිරිමැදි හිසයි
නැසෙන මේ ලෝකෙ නැති නොවන දේ
මං දැනං හිටිය ඒ
අපේ ආලේ
ලොව කිසිවක් ස්ථිර නැති බව
වටහල දුන්නෙත් අද ඒ
අපේ ආලේ
කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ..
ගැලවෙන්න මේ දුකෙන්
අද වෙලා සතුට චීවරය..
මා සතු

[2:36 – කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ] [2:45 – ගැලවෙන්න මේ දුකෙන්
අද වෙලා සතුට චීවරය..
මා සතු]

 Notify Problem

Update Letras

Update Video

Confira Mais Letras

Hitha Danne Mithuranne – Ashanthi Ft. Randhir & Manasick Lyrics, Letra: ⦁ Song Lyrics Not Available: Send the lyrics of this song. In the form! letras2.com