No menu items!
More

    Sajitha Anthony – SANDA SAAVI (සඳ සාවී) Lyrics

    Sajitha Anthony – SANDA SAAVI (සඳ සාවී) – Lyrics Letra Letra Sajitha Anthony Sajitha Anthony – SANDA SAAVI (සඳ සාවී) – Lyrics Letra
    සඳ මා හා
    මුමුනනවා..
    එය ගීයක්නම්..
    සැසඳෙනා
    නුඹ ඇල්ලක්..
    නා දල්ලක්
    මා එහි නිවෙනා..

    පොද වැස්ස මේ අහසේ..
    මගේ හීන ගෙන ආවේ..
    බෑ ඉන්න සැනසිල්ලේ..
    මුලු රෑම නුඹ සෙව්වේ..

    සඳ සාවී….
    සෙනෙහේ ලබැදී..
    සනසාවී ඉතින්
    අකීකරු වර්ෂාවේ.. //

    පෙම කවියක්
    පද අහුරක්
    නුඹ මනසින්
    මා සනසනා..
    නුඹ ලඟ නම්
    යමු ගමනක්
    කෙලවර නොවෙනා..

    පොද වැස්ස මේ අහසේ..
    මගේ හීන ගෙන ආවේ..
    බෑ ඉන්න සැනසිල්ලේ..
    මුලු රෑම නුඹ සෙව්වේ..

    සඳ සාවී….
    සෙනෙහේ ලබැදී..
    සනසාවී ඉතින්
    අකීකරු වර්ෂාවේ..//

    සඳ සාවී….
    සෙනෙහේ ලබැදී..
    සනසාවී ඉතින්
    අකීකරු වර්ෂාවේ..//

    මනුරංග විජේසේකර
    Lyrics, Letras, Paroles, Deutsche, Letras, Testi,Тексты, Texty, Norske, Текстови, Versuri, Persian, Liricí, Lirik, Nederlandse, Tagalog

    Advertisement

    Roro Harb – Asmar...

    Roro Harb - Asmar Nutella ( Lyrics) | رورو...

    Feid – Alakran Lyrics

    Feid - Alakran ( Lyrics) Letra FeidVEVO Feid -...

    蕭敬騰 Jam Hsiao 《白夜》...

    蕭敬騰 Jam Hsiao 《白夜》 Lyrics Letra Letra...

    Velet – Umudunu Kesme...

    Velet - Umudunu Kesme ( Lyrics ) Letra VELET...

    Chi Pu | HOA...

    Chi Pu | HOA DƯỚI MẶT TRỜI ( Lyrics...

    D Voice Ft Zuchu...

    D Voice Ft Zuchu - BamBam ( Lyrics...

    Sajitha Anthony LETRA – Mal Maruthe ✓

    Mal Maruthe Lyrics Sajitha Anthony මල් මාරුතේ මීදුමේ එතී වර්ෂාවියේ සලන්න ආදරේ වැහි සංක්‍රාන්තියේ මේ කුලේ බිඳී සෙත් ශාන්තියේ සුරම්‍ය ගීතිකා ඇසේ ජීවිතේ නවත්තලා මා යළිත් උපද්දලා මවන්නෙ හීනයක්ද නෑ පසක් වෙලා සන්තානයේ...