Chanuka Mora – Sundara Landa

Sundara Landa – Chanuka Mora Lyrics Letra:
සුන්දර සුන්දර ලන්දා
මං ගින්දර ගින්දර වින්දා
සන්කර පෙම්පුරවන් මා
දැන් බාරිට කරකන් යන්නා
ලාවට රතු හැන්දෑවේ
මෝරනකොට ආලේ
බාදක නැති මල්පාරේ
පානගමුද සීතේ
කාලය ගෙවුනේ හාදු විමානේ
කෝමල පෑවේ ආස නිසානේ
මේ හැන්දෑවෙ පැලේ , මං තනියම මනෝපාරක්
වැදුනා මදි, මං ඔතනවා තවපාරක්
මවන්නෙ ස්වර්ගයක්, ඇදී එන හුලංපාරත්
මං එන්නෙ නුඹව බලන්න තමයි හැමදාමත්
ඈතකින් නුඹ ඇවිදන් එද්දි නියරේ
රත් උන හැගීම් වලින් හදවත දියවේ
නුඹෙ හිනාවයි සැනසීමයි දුර වියතේ
සනාථ කරන්න දෙයක් නෑ ඒක නියතේ
මං ආස දේ ඔය ලැජ්ජාව බය
ඈ කැමතිම පැය, මේ හැන්දෑවේ හය
ඈ ආසයි අලුත් කරන්න මතකය
මං කැමති වචනෙ අකමැති වචනය
අපි අතරේ කොහෙත්ම නැහැ බාධාවක්
නුඹෙ ඇස් කියන්නෙ අමුතු භාශාවක්
දැන් එන්න කෙල්ලෙ අපි දෙන්නා පාවෙලා යං
මං ඉන්න ලෝකේ තනිකර මායාවක්.
ආවට මම මල්පාරේ
බෝවෙනවද ආලේ
රෑවෙනකොට උන්මාදේ
කොයි යනවද රාලේ
නාබර වයසේ හීන දවාලේ
කෝමල පෑවේ හාදු අවාරේ
ඔයා තේරුම් ගන්නෙපා මේක වරදවා
නවතින්න ආස නෑ එක තැනක මා
නමුත් , ඔයා ලංවෙද්දි තව තවත්, ඈත් වෙන්න හිතුන් නෑ මට කවදාවත්
මම බැඳුනා කෙල්ලෙ සීමාව ඉක්මවා
නුඹ , හදවතේ ඇදි සිත්තමක්
මේ මන්දාරමේ නුඹ පොද වැස්සක් වගේ
තෙමෙන්න ආස හින්දා ආකාසෙන් බැස්සෙ මං
ඔයා පන්‍තිභාර teacher , මං නසරානි ලමයෙක්
කවදාවත් බේරෙන්න ලැබෙන්නෑ මගෙ වදයෙන්
ඒ නිසා මට නෑ ඔයාගෙ අවධානෙන් අඩුවක්
මං දුවන්නේ නෑ හෙමීට තෝරගන්න දඩුවම්
Chanuka Mora – Sundara Landa

Advertisement

Mais Letrasas

Categoria

Roro Harb – Asmar Nutella Lyrics

Roro Harb - Asmar Nutella (...

Feid – Alakran Lyrics

Feid - Alakran ( Lyrics) Letra...

蕭敬騰 Jam Hsiao 《白夜》 Lyrics

蕭敬騰 Jam Hsiao 《白夜》 Lyrics ...

Velet – Umudunu Kesme Lyrics

Velet - Umudunu Kesme ( Lyrics...

Chi Pu | HOA DƯỚI MẶT TRỜI Lyrics

Chi Pu | HOA DƯỚI MẶT...

D Voice Ft Zuchu – BamBam Lyrics

D Voice Ft Zuchu - BamBam...

Elgrandetoto – LIKE THAT Letra

Elgrandetoto - LIKE THAT (Ft. Oxlade)...

Wegh – Yağsın Dünya Üstüme Lyrics

Wegh - Yağsın Dünya Üstüme (...

Nazan Öncel – Esme Lyrics

Nazan Öncel - Esme Letra netd...

တပင်တိုင်မင်း – Anonimus Lyrics

တပင်တိုင်မင်း - Anonimus ( ...

Гио Пика, Кравц – От любви Lyrics

Гио Пика, Кравц - От любви...

Elgrandetoto – 27 Letra

Elgrandetoto - 27 (Album 27) Letra...