No menu items!
More

    DJ JNK x Moniyo x Roy – Podda

    DJ JNK x Moniyo x Roy – Podda Lyrics
    Podda Lyrics, Letra:

    සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදං
    ගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං
    කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩං
    අපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං

    මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝග
    ඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ ⁣බෝග
    ගෑවිලවත්නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝග
    මාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝග

    හොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජබින්න
    කාලා බීලා ඉන්න⁣ට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්න
    ලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජබෙන්න
    රෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්න

    කටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙ
    මිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්
    තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙ
    ගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්

    බොරු සෝබනේනම් අල්ලන්නෑ බං
    පණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බං
    මං දන්නෑ උස ,මිටි , දුප්පත් ,පෝසත් බේද නෑ බං
    උඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බං

    හැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නං
    තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං
    නටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා ක්ලැප දෙන්නං
    වදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නං

    බූට් දාහක් කෑවත් ඔට්ටුයි අපේ පපු වගේ තද වානේ
    කෙල්ලෝ නිසා හොටු පෙරන් අඩන්නෑඩෝ හඳපානේ
    කෙල්ලෝ මැනික් වගේ හිතන් මමත් ආලේ කෙරුවානේ
    ඔප දැම්මට වැඩක් නෑඩෝ ඒවා තනි තිරුවානේ

    Hook – DJ JNK
    යේකනම් පිශ්ශු තමා…. ( පිශ්ශු තමා )
    Oh… Oh.. Oh.. Oo…….
    සෙල්ලම් රශ්නේ තමා…. ( රශ්නේ තමා )
    Oh… Oh.. Oh.. Oo…….
    ශල්ලිනම් ඉල්ලේ තමා…. ( ඉල්ලේ තමා )
    Oh… Oh.. Oh.. Oo…….
    සන්තෝශෙන් ඉන්න බොශා…. ( ඉන්න බොශා )
    Oh… Oh.. Oh.. Oo…….

    Rap – Roy
    ආදරෙ අඩුවක් නෑ, කෙල්ලෙ මන් ගාව
    ඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාව
    විදවන්නෙ හැමදාම, නුබ පේන්නෙ හැම රෑම
    තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව, කෙල්ලෙ ..

    දුක මට පදන්, දෙන්නෙ සැප වදන්
    එන්නෑ මම වැද වැදන්, දුර ගියා අත් බැදන්
    නුබගියා හිත කඩන්, මම ගියා හද ඇදන්
    මම ලිවිවා හිත හදන්, උබ ගැන පිට පතක්

    හැදුව පදේ ඕකා තමා ගමෙි ඉන්න කුඩිඩා
    කුඩු ගහන්නෑ මම ගමෙි ආතල් පොඩිඩා
    ඇන්ටි එන්න චුටිටක්, අහන් ඉන්න පොඩිඩක්
    ඔිකි ලගින් ඉද්දි වදින්න දුන්නෑ ඇගේ රොඩිඩක්..

    ඒකයි ඇත්ත බැදගන්න දැන්ම පිටෙි පත්තු
    කෑවට පස්සෙ පහුවදත් ලෝඩිවෙනව Koත්තු
    අපි කවුරැත් වලපල්ලට යන්න ඉන්න සත්තු
    දෙගොල්ලොන්ටම දෙන්නමි මම බදාගෙන තොත්තු

    Hook – DJ JNK
    යේකනම් පිශ්ශු තමා…. ( පිශ්ශු තමා )
    Oh… Oh.. Oh.. Oo…….
    සෙල්ලම් රශ්නේ තමා…. ( රශ්නේ තමා )
    Oh… Oh.. Oh.. Oo…….
    ශල්ලිනම් ඉල්ලේ තමා…. ( ඉල්ලේ තමා )
    Oh… Oh.. Oh.. Oo…….
    සන්තෝශෙන් ඉන්න බොශා…. ( ඉන්න බොශා )
    Oh… Oh.. Oh.. Oo…….

    Rap – DJ JNK | JANA
    ගමේ එලකිරි කොල්ලෙක්, එකෙන්ම සරළයි
    හිනා වෙලා කතා කරයි, ඒකයි නැත්තේ ලොකු ලයින්
    මල දාට ගෙනි යන්නේ කල හොද පමණයි
    බලු වැඩ අරහං, දෙන්නේ අත ඉබලයි..

    පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝ
    වැඩ බ්‍රැන්ඩියෙන්, අපේ කතාවනම් රා ටෝක්
    පන දෙන්න තමා දුක එද්දී ලග නෑ බ්‍රෝ
    අඩි තාලමේ මූණූ වෙඩිමෙදී නෑ ඩෝ…

    චබි වෙනයි, තඩි වෙනයි, Slim වෙනයි, කටු වෙනයි
    වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි…
    ෆිට් එකයි, ශොට් එකයි, මුරුකුකුවයි බයිට් එකයි
    ලාවට සෙට් වෙන්න දාපන්කෝ පොඩි එකක්…

    නසිරානි උනත් රස්තියාදු කොල්ලෝ එළකිරි
    දනි උඩ ඉදන් යටටම කාගෙත් පැටිකිරි
    අල්ලේ නටවන්න ආවොත් දෙන්නේ ඇද වෙන්න චැසි
    ගිය තැන තනියම හරි, ආතල් අරන් ඇති!

    උපතිනම් සිංහල කඩ්ඩ තෙරිය ඉල්ලේ
    නම ඇති හැම කොනකම පෙරිය මුල්ලේ
    ඇගෙ අමරුව හොද වෙන්න ගලනේ තයිලේ
    මෙන්න ගෙන ආව නැටවෙන්න ජනාගේ බයිලේ

    ජීවිත් වෙන්නේ රෝලෙන් හැබැයි සන්තෝසෙන් ඉන්නේ
    වත නම්බු නාම නැතත් හිත හොදයි සලකන්නේ
    වෙරි මරගාතේ ගියත් අම්මා කෙලින් හිටගන්නේ
    බොරු Delivery දනී කාවද රවටන්නේ අඩෝ

    කැරකෙන්න….
    රැප දුන්නේ මම නැටවෙන්න…
    දෙන සද්දෙට නැලවෙන්න…
    මොන ප්‍රශ්නද හිනා වෙන්න…//

    Advertisement

    Pozer (UK) – Malicious Intentions

    Malicious Intentions Lyrics (RA the God)Look, rolling around wid malicious...

    Haaland936 – Tatütata

    Tatütata Lyrics (JuL)(TLC Beatz, ma race)(JuL, JuL, JuL) Mec faut...

    Shubh – Cheques

    Cheques Lyrics ਜੇ ਕੋਈ ਸ਼ਕ ਨੀ, ਕਰੀਂ ਚੈੱਕ ਨੀਬੀਬਾ ਜੱਟ...

    Salif – Intro

    Intro Lyrics Depuis tout petit je traine dans les mêmes...

    Tee Grizzley – Suffer In...

    Suffer In Silence Lyrics (The Melody)(DJ on the beat, so...

    Logic – 44ever

    44ever Lyrics Yeah, ayyDay one, day one, day oneThis for...