No menu items!
More

    Dulan ARX – Rap Malsara

    Rap Malsara – Dulan ARX Lyrics Letra:

    1st Verse

    මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේ
    You are a bullet in the heart

    ආලේ බැද්දේ
    පෑගුන මද්දේ
    Like a trap caught in the jungle of love

    මේ හඳුන්පොත ගැහෙයි දැන් නුඹේ නමට සද්දෙන්
    This heart is beating for you now

    මේ පිළිවෙල ඔයා නිසා
    කලින් මං වැද්දෙක් !
    All this because of you, I used to be a tough guy

    ඔය ඇස්
    කිව්වා දාස් ගනන් කතන්දර හමු
    වෙද්දි මගේ දෑස්
    Your eyes told thousands of stories when they met my eyes

    හිතේ නෑ හිදැස්
    No gaps in my heart

    ලිව්වා නිසදැස්
    I wrote poetry for you

    හිරි වැටී නෙත ගැටී
    නුඹේ මදහාස්
    I was stunned to see your smile

    සසඳනු කෙලෙස නුඹ කාට ?
    How do I compare you to someone else?

    හඳේ තිබ්බත් නුඹේ නෑ ආවාට
    The moon has scars, but you don’t

    කවුරුත් ගියාට ආවාට
    No matter who comes or goes in my life

    ඔයාට දුන්නු තැන නම් දෙන්නෙ නෑ වෙන කාටත්..
    I will not give the place I gave you in my life to anyone else

    ඒයි..
    Ei..

    නුඹ බින්ඳා මගේ නින්ද
    You made me lose my sleep

    ප්‍රේම අසිපතින් දුකෙහි ගෙල සින්ද
    The sword of love cut off the neck of grief

    ආලේ අන්ධයි නොදනිම්ද ?
    Don’t you know that love is blind?

    රැප් මල්සරා කෙල්ලෙ තිතට හීය විද්ද මා..!
    Baby I’m the rap cupid who hit the target..!

    Hook

    කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා)
    From the passionate look you cast

    ගින්නක් මේ හිත පුරා (හිත පුරා)
    My heart is on fire

    මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා)
    I was intoxicated while wandering in a dream with you

    මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම..//
    I will not stop until I receive your love

    2nd verse

    ඉස්සුවට ගනන් නෑ කාරී (කාරී)
    I don’t care if you don’t care

    නවතින්නෙ කරන් මං භාරි (භාරි)
    I will not stop until I make you my wife

    හැඩම ඔයාට කෙල්ලෙ සාරි
    You looks gorgeous in sarees

    ගිනි තියලා හිතම යන්නේ රැවනාරී
    My mind is on fire and you go

    තියන්න බෑ කාවත් ඔයා ගාවින් ඇත්තටම
    For real, In my heart no one can get close to where you are

    ඔව් ඇත්තටම
    Yeah its true

    සින්නක්කරම ලිව්වා හිතේ අක්කරම ගානක්
    හීන කන්දක් හිත අස්සෙ කෙල්ලෙ පැක් කර මං ආයෙ..
    Again & again I set aside the most space in my heart for you with a mountain of dreams

    ඔයා..
    හැරිලා බලද්දි වගේ දීපිකා
    when you look at me like “Deepika”

    අල්ලගෙන පපුව වැටුනා වගේ ශාරුක්
    i fell in love like “Shahrukh Khan”
    (Reference – Om Shanti Om movie)

    ළඟ ගෙවෙන මො..මොහොතත් මීවිතක්
    The moment I am with you is very precious to me

    ඉඟි මරන නෙත් දැක හිත නැහැ වාරුත්
    I cant help myself when I see the lust in your eyes

    ඩොලර් එක වගේ වෙන්නෑ ආලේ අඩුවක් නම්
    දිනෙන් දිනම වැඩි උනොත් මිසක බිඳුවක්
    Like the dollar my love does not decrease but increases every day

    මං යද්දි පය ගහලා පොලවේ තනි ගමනක්
    As I set foot on the ground and consciously made my way

    කෙල්ලෙ
    අවසිහියයි සිහියයි පැටලෙද්දි නඩුවාක්..
    It’s a problem when consciousness and mindfulness are intertwined

    Hook

    කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා..//
    From the passionate look you cast

    Dulan ARX – Rap Malsara

    Advertisement

    Roro Harb – Asmar...

    Roro Harb - Asmar Nutella ( Lyrics) | رورو...

    Feid – Alakran Lyrics

    Feid - Alakran ( Lyrics) Letra FeidVEVO Feid -...

    蕭敬騰 Jam Hsiao 《白夜》...

    蕭敬騰 Jam Hsiao 《白夜》 Lyrics Letra Letra...

    Velet – Umudunu Kesme...

    Velet - Umudunu Kesme ( Lyrics ) Letra VELET...

    Chi Pu | HOA...

    Chi Pu | HOA DƯỚI MẶT TRỜI ( Lyrics...

    D Voice Ft Zuchu...

    D Voice Ft Zuchu - BamBam ( Lyrics...