No menu items!
More

    Lyrics Ithihase (ඉතිහාසේ) – Prabodh Kodithuwakku Official Music Video

    Ithihase (ඉතිහාසේ) – Prabodh Kodithuwakku Official Music Video Lyrics

    ______ඉතිහාසේ_____________

    අමතක වෙන්නට ඉඩදෙන්න එපා කියූ මාව
    ඒ නොවටින මේ ආදරයේ වෙනසක් නෑ තාම
    නොගැලපෙනා හිත් ලං වුණොතින් රිදුමකි හැමදාම
    ඔබමයි ඒ බව පැහැදූවේ මතකද පෙරදාක

    ඉතිහාසේ අපි දෙන්නාගේ
    එහෙම ම හිත යට තිබුණාවේ
    විශ්වාසේ බිඳුණම ආයේ
    කොහොමද හදන්නෙ පෙර වාගේ

    අතහැර යන්න – ආයෙ නො එන්න
    ඕනෙ වුණේ ඔබටයි
    තනියම ඉන්න – යලි නොපතන්න
    මා හිතුවේ දුකටයි
    වරදක් කෙරුවොත් නම්
    ලැබෙනවමයි දඬුවම්
    ඔය කඳුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්

    වෙන කිසිවක්ම – නෑ රැකගන්න
    උන්නේ මට ඔබමයි
    දුක උහුලන්න – තැවුනද කොහොම
    දන්නේ මං විතරයි
    යලි පිළිගන්නට නම්
    හිත නෑ සූදානම්
    ඔය කඳුලැල්ලට හේතුව මා යැයි එපා කියන්නට නම්
    Lyrics, Letras, Paroles, Deutsche, Letras, Testi,Тексты, Texty, Norske, Текстови, Versuri, Persian, Liricí, Lirik, Nederlandse, Tagalog

    Advertisement

    Roro Harb – Asmar...

    Roro Harb - Asmar Nutella ( Lyrics) | رورو...

    Feid – Alakran Lyrics

    Feid - Alakran ( Lyrics) Letra FeidVEVO Feid -...

    蕭敬騰 Jam Hsiao 《白夜》...

    蕭敬騰 Jam Hsiao 《白夜》 Lyrics Letra Letra...

    Velet – Umudunu Kesme...

    Velet - Umudunu Kesme ( Lyrics ) Letra VELET...

    Chi Pu | HOA...

    Chi Pu | HOA DƯỚI MẶT TRỜI ( Lyrics...

    D Voice Ft Zuchu...

    D Voice Ft Zuchu - BamBam ( Lyrics...