Sajitha Anthony – SANDA SAAVI (සඳ සාවී) – Lyrics Letra Letra Sajitha Anthony Sajitha Anthony – SANDA SAAVI (සඳ සාවී) – Lyrics Letra
සඳ මා හා
මුමුනනවා..
එය ගීයක්නම්..
සැසඳෙනා
නුඹ ඇල්ලක්..
නා දල්ලක්
මා එහි නිවෙනා..
පොද වැස්ස මේ අහසේ..
මගේ හීන ගෙන ආවේ..
බෑ ඉන්න සැනසිල්ලේ..
මුලු රෑම නුඹ සෙව්වේ..
සඳ සාවී….
සෙනෙහේ ලබැදී..
සනසාවී ඉතින්
අකීකරු වර්ෂාවේ.. //
පෙම කවියක්
පද අහුරක්
නුඹ මනසින්
මා සනසනා..
නුඹ ලඟ නම්
යමු ගමනක්
කෙලවර නොවෙනා..
පොද වැස්ස මේ අහසේ..
මගේ හීන ගෙන ආවේ..
බෑ ඉන්න සැනසිල්ලේ..
මුලු රෑම නුඹ සෙව්වේ..
සඳ සාවී….
සෙනෙහේ ලබැදී..
සනසාවී ඉතින්
අකීකරු වර්ෂාවේ..//
සඳ සාවී….
සෙනෙහේ ලබැදී..
සනසාවී ඉතින්
අකීකරු වර්ෂාවේ..//
මනුරංග විජේසේකර
Lyrics, Letras, Paroles, Deutsche, Letras, Testi,Тексты, Texty, Norske, Текстови, Versuri, Persian, Liricí, Lirik, Nederlandse, Tagalog